Skip to main content

Posts

Featured

මම සයිටම් විරෝධියෙක්මී

මම සයිටම් විරෝධියෙක්මී ------------------------------- ඔව් මම පැවති සයිටම් එක ඇතුලත්ව පෞද්ගලික උපාධි ප්‍රදාන ආයතන සියල්ලටම විරුද්ධ වූවෙමි. මන්ද යත් ඇතුලත් කරගන්නා පටිපාටිය ගැන කිසිදු පැහැදීමක් නොවූ හෙයින්.  මුදල් දී ලියාපදිංචි වූ පමණින්ම උපාධීයක් ලබාගැනීමේ පාඨමාලාවක් හැදෑරීමේ සුදුසුකම් ලැබීම හේතුවෙන්. ඇතුලත් කරගැනීමේ ක්‍රමය විභාග යම් පිලිගත හැකි සුදුසුකම් මාලාවක් ප්‍රකාශ කිරීමත් හෝ එකී සුදුසුකම් නොමැති නම් යම් මූලික පාඨමාලා හැදැරීමෙන් අදාල උපාධිය සඳහා ඇතුලත් කරගැනීම වටනේ යන්න මාගේ  අදහසයි. දැන් සයිටම් පැත්තට හැරෙමු. ඇයි පැවති සයිටම් වෙත විරුද්ධ විය යුත්තේ. > දැනට සමාජගතව පවතින අදහස මාගේ මුල්ම අදහස එනම් ඇතුලත් කරගැනීමේ ක්‍රමය ගැන ඇති ගැටළුවත් (ලක්ෂ 120ක් දුන් පමණින් වෛද්‍ය උපාධිය හැදැරීමට සුදුසු කම් ලැබීම) > පවත්නා අධ්‍යනය ක්‍රමය හා පාඨමාලා අන්තර්ගතය ප්‍රමිතිවලට අනුකූල නොවීම ඔව් ගැටළුවක්. දැන් ඔය දෙක හදාගත්තාම මේ විරෝධය නවතී ද? GMOA එක ඇතුලු විරුද්ධ පාර්ශව නගන ප්‍රධාන ගැටළු දෙකම විසඳුන සයිටම් එකක් වෙනුවන් මම සහය පලකරමි. ඒ ගැන අදහස් විමසූ පෝස්ටුවට සයි

Latest posts

Image

මැයි දිනේ

බිබිසි සංදේශය නිමා විය

Image

අමතක කරන්නට උත්සහා කරමි

Image

ආදරණීය හේ සූ......

Image

මුදල් විශුද්ධිකරණය

Image

ජා කා දි

Image

මොනාද හලෝ කියවලා නිකං යන්නේ

Image

නරසිංහ - විශ්ණු දේව අවතාර - දේව කතා

Image

කඳුරාජිණිය - මසූරි වෙත - Massurie Queen of Hills - India

Image

රාවණා - රාමායණය හා ලංකාව